ඉතා අගනා අවස්ථාවක් මග අරින්නේ නැතිව සතිපතා මෙම පිටුවට පිවිසී ඔබගේ
සිහින නිවාසය කඩිනමින් download කරගන්න.

This week Plan
මෙම සතියේ නිවාස සැලසුම

Share this

නිවස ඉදිකිරීම සදහා උපදෙස්.

ප්‍රාදේශීය සභා අනුමැතිය සදහා පහත ඉඩ ප්‍රමාණ අනිවාර්යෙන්ම තැබිය යුතුයි.

මෙම නිවස තැනීමට ඉඩමේ මායිම් වල සිට තැබිය යුතු දුරවල්.

01. පිටුපස මායිමේ සිට 7″-6″

02. වම්පස මායිමේ සිට 3″-3″

03. දකුණු මායිමේ සිට 7″-6″

04. ඉදිරි පස මායිමේ සිට තැබිය යුතු දුර තීරණය වන්නේ ඉඩමට පිවිසුම ලබන මාර්ගයේ පළල අනුවය වැඩිවිස්තර සදහා අප ඔබට ඕනෑම අවස්ථාවක සහය වීමට සුදානම් මෙම 0755 606 606 අංකයට අමතන්න. 

නිවාස සැලසුමක් අනුමත කරන්න අවශ්‍ය කරන සම්පුර්ණ ලියවිලි.

1. ඔප්පු පිටපතක්
2. මිනිදෝරු සැලැස්මේ පිටපතක්
3. වරිපනම් ගෙවූ රිසිට්පත
4. ගොඩනැගිලි අයදුම්පත
5. නිවාස සැලැස්මේ අත්සන් කරනලද මුල්පිටපත් 3 සිට 5 දක්වා

පහත සදහන් කරුණු ඉතා හොදින් කියවා අවබෝධ කර ගැනීමෙන් පසු ඔබට අවශ්ෂ නිවාස සැලසුම Download කරගන්න.

නිවසේ දිග පළල සහ කාමර වල ඇතුලත දිග පළල, පොලවේ පඩි සහ බස්මවල්, බිත්තිවල උසවල්, වහලයේ උස සහ ආනතිය, ජනේල වල දිග පළල, සහ ප්‍රමාණ, concrete කණු සහ ප්‍රමාණ, beam එකේ කම්බි සහ උස, පළල, slab එකේ කම්බි සහ ගනකම, ප්‍රදේශිය සභා, නගර සභා, අනුමැතිය ලබාගැනීම වැනි ඉහත සදහන් කරුණු සදහා අප ආයතනය සම්බන්ධ කර නොගන්නේනම් අප කිසිදු වගකීමක් දරන්නේ නැත. වැඩි විස්තර සදහා මෙම 0755 606 606 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

නොමිලේ නිවාස සැලසුම් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වන්න

Register for get a free Home plans

පසු ගිය සති වල හිතවත් පාරිභෝගිකයන් සදහා plans.lk විසින් නොමිලේ download කර ගැනීමට දුන් නිවාස සැලසුම්.​

Plan No. PLR001

Plan No. PLR002

Plan No. PLR003

Engineering books library

පුස්තකාල පොත් සඳහා ලියාපදිංචි වන්න